ED Affinity

Website

ED Affinity Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ED Affinity, Architectural Designer, Homagama.

* Experts in Cabana, Villa, Commercial Buildings And House Designs.
* Registered Private Limited Company (PV 00336192)
* Dedicated Team of Design Professionals.

📢 WE ARE HIRING!ED Affinity (PVT) Ltd is looking for a talented and motivated Junior Draftsman to join our team!🔹 Minimu...
01/11/2026

📢 WE ARE HIRING!

ED Affinity (PVT) Ltd is looking for a talented and motivated Junior Draftsman to join our team!

🔹 Minimum 1 year of experience required
🔹 AutoCAD proficiency is essential
🔹 Basic SketchUp knowledge is an added advantage
🔹 Male & Female candidates can apply

📍 Location: Homagama – Kiriwaththuduwa

📞 Contact: 071 995 78 22

If you are passionate about architectural drafting and looking to grow your career with us, we'd love to hear from you!

Join ED Affinity and grow with us!

Site Visit📍 ජා ඇල 📍 කිරිබත්ගොඩ ඔයාලාගේ ආසම හීනේ ඉටු කරන්න, ඔයාලා කොහේ හිටියත් අපි එනවා. ඔයාගේ ලැන්ඩ් එකට. 🩷නිවසක් හදන්න ...
01/11/2026

Site Visit
📍 ජා ඇල
📍 කිරිබත්ගොඩ

ඔයාලාගේ ආසම හීනේ ඉටු කරන්න, ඔයාලා කොහේ හිටියත් අපි එනවා. ඔයාගේ ලැන්ඩ් එකට. 🩷

නිවසක් හදන්න ඔයා වෙන මහන්සිය, ආදරණීය සිතුම් පැතුම් හරි බරයි.
ඒක වචනයෙන් කියන්න හරි අමාරුයි.
ඉතින් ඒ ලස්සන හීන වල කොටස් කාරයෙක් වුනාම ඒ බර අපේ හිතටත් දැනෙනවා.
ඒ මහන්සිය, උත්සහය වෙනුවෙන් ඔයාලා ආසම දේ හොදම විදියට බලාපොරොත්තු වෙන විදියටම දෙන්න අපි කැපවීමෙන් ඉන්නවා. 🩷

ED Affinity අපේ කණ්ඩායම ඔයාගේ ලස්සන හීන හෑබෑවක් කරලා දෙන්න සූදානම් 😍

30/10/2026

මේ ඇති 🩷🩷
ලොකු ලොකු ගෙවල් වගේම හුරුබුහුටි මේ වගේ ගෙවල් වලත් තියෙන්නේ ආස හිතෙන ලස්සනක් 🙏🥰

29/10/2026

නිවසක් Design කරනවා කියන්නේ අදින හැම ඉරි කෑල්ලක් ගානේම තියෙන්නේ ලොකු වගකීමක්.

තව කෙනෙකුගේ ලස්සනම ලස්සන හීනයක් එක්ක බලාපොරොත්තු ගොන්නක්. 🩷

ඒ බලාපොරොත්තුව වලට වගකීමේන් පණ දෙන ෆයිනල් Output එක තමා මේ.
Architectural Detail drawing book 🩷🩷
මේ පොතේ ඔයාගේ ගෙදර අස්සක් මුල්ලක් නෑරම Design වෙන්න ඕනී හැම Detail එකක්ම මේකේ අන්තර්ගත වෙනවා.
කෙටියෙන් කිව්වොත් Foundation, walls, elevation, section,door window හැම දේම වගේම Electrical , plumbing drawings detail හැමදේම මේ පොතේ තියෙනවා.
ඒ වගේම ඔයාගේ ගෙදර හදලා අවසාන වෙද්දී හැම Angle එකක්ම කවර් වෙන්න 3D images සෙට් එකකුත් මෙතන තියෙනවා.
ඔයාගේ ගෙදර හදනකොට ඒක කොහොමද Plan වෙන්නේ Roof එක ගහන විදිය හැමදේම ඔයාට හරිම ලේසියෙන් තෙරුම් ගන්න පුලුවන් 3D images සෙට් එකක් 🩷

හැමදේම Detail වුනු මේ වගේ Plan එකක් ඔයාගේ ගෙදර හදනකොට ඔයාට ලොකු ඉතිරියක් වෙයි. 🩷

28/10/2026

ආසම විදිය🩷🙏

27/10/2026

🙏

නිදන කාමර 02ක් සහිත වර්ග අඩි 850 ක් සහිත නිවසක් 🩷මේ Design එක බජට් එක ගැන හිතලා Client කෙනෙක් අපෙන් කරගත්ත Design එකක්. ...
23/10/2026

නිදන කාමර 02ක් සහිත වර්ග අඩි 850 ක් සහිත නිවසක් 🩷

මේ Design එක බජට් එක ගැන හිතලා Client කෙනෙක් අපෙන් කරගත්ත Design එකක්. Steel Roof එකක් සහ අවශ්‍ය ප්‍රාමාණයට පමණක් Design වුනු දොර ජනෙල් මේ ගෙදර විශේෂ යි. ලොකු ප්‍රාමාණයේ Windows යොදාගෙනම නෑ.

ඒවගේම සරල Design එකක්. නමුත් Front view එක modern Look එකකට Design වෙලා තියෙනවා.
Floor plan Layout එකත් හරිම සරලයි වගේම bed room වල Privacy එක ආරක්ෂා වෙන්නත් Design වෙලා තියෙනවා.

ඔයත් හොයා හොයා හිටියේ මේ වගේ ලස්සන layout එකකට modern look එකක් තියෙන අඩු වියදමකින් කරගන්න පුලුවන් Design එකක් ද? 🤩

මේ වගේ ලස්සන House designs බලන්න ED Affinity අපේ page එක follow කරලා තියාගන්න.
ඔයාගේ හීනේට යන්න අපේ Page එක help එකක් වෙයි 🩷

නිදන කාමර 03ක් සහිත තනි තට්ටුවේ සුන්දර නිවසක් 🩷සම්ප්‍රදායික වහල නිර්මාණයකට ආස කල Client කෙනෙක්ට තමා අපි මේ Design එක කලේ...
21/10/2026

නිදන කාමර 03ක් සහිත තනි තට්ටුවේ සුන්දර නිවසක් 🩷

සම්ප්‍රදායික වහල නිර්මාණයකට ආස කල Client කෙනෙක්ට තමා අපි මේ Design එක කලේ.
ඒ වගේම Roof Angle එක වැඩි කරලා Gable roof එක ඉස්මතු වෙන විදියට තමා මේ නිර්මාණය කලේ.

වර්ග අඩි 1400කින් පමණ සමන්විත මේ ලස්සන තනි තට්ටුවේ නිවස Design කලේ නිවිතගල ප්‍රාදේශයට. 🩷

මේ වගේ ලස්සන House Designs බලන්න ED Affinity අපේ Page එකට ඇවිත් Follow කරලා තියාගන්න.

Design By - Affinity

Site Visit📍 ජා ඇල ඔයාලාගේ ආසම හීනේ ඉටු කරන්න, ඔයාලා කොහේ හිටියත් අපි එනවා. ඔයාගේ ලැන්ඩ් එකට. 🩷නිවසක් හදන්න ඔයා වෙන මහන්ස...
19/10/2026

Site Visit
📍 ජා ඇල

ඔයාලාගේ ආසම හීනේ ඉටු කරන්න, ඔයාලා කොහේ හිටියත් අපි එනවා. ඔයාගේ ලැන්ඩ් එකට. 🩷

නිවසක් හදන්න ඔයා වෙන මහන්සිය, ආදරණීය සිතුම් පැතුම් හරි බරයි.
ඒක වචනයෙන් කියන්න හරි අමාරුයි.
ඉතින් ඒ ලස්සන හීන වල කොටස් කාරයෙක් වුනාම ඒ බර අපේ හිතටත් දැනෙනවා.
ඒ මහන්සිය, උත්සහය වෙනුවෙන් ඔයාලා ආසම දේ හොදම විදියට බලාපොරොත්තු වෙන විදියටම දෙන්න අපි කැපවීමෙන් ඉන්නවා. 🩷

ED Affinity අපේ කණ්ඩායම ඔයාගේ ලස්සන හීන හෑබෑවක් කරලා දෙන්න සූදානම් 😍

17/10/2026

හෑබෑවෙන හීන 🩷

Address

Homagama

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 13:30

Alerts

Be the first to know and let us send you an email when ED Affinity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share